2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 18 වනදා ආරම්භ කරන බව විභාග දේපාර්තමේන්තුව පවසයි. මෙම ඇගයීම් කටයුතු දිවයිනේ මධ්‍යස්ථාන 100 කදී ලබන...
කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ දෙවැනි මහලේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන...
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. ඉහළ කෝට්ටේ සහ බලන අතර දුම්රිය මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් මෙලෙස දුම්රිය...
කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට කිසිදු බාධාවකින් තොරව පානීය ජලය සැපයීමට හැකියාව පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා මහතා...
‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. එම කණ්ඩායම සැප්තැම්බර් 14දා – 27දා දක්වා කොළඹ රැඳී සිටිනු ඇත. ඒ විස්තීරණ අරමුදල්...
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දොස්තර අජිත් මෙන්ඩිස් මහතා පත්කර ඇත. විෂයභාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කල...
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාවේ ගුවන් කාලය බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දී ඇති ගිවිසුම මසක දැනුම්දීමකින් අවසන් කළ හැකි...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ඊයේ (15) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහිදී දුමින්ද...