චීනයේ තවත් සමුද්‍ර පර්යේෂණ නෞකාවක් ඔක්තෝබර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරාය වෙතට පැමිණෙනු ඇති බව බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. Shi Yan 6 නම් මෙම...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්නට ලැබෙන දුර්වල තණතීරු පිළිබඳ කලකිරීමට පත් වූ බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසයි. අවශ්‍ය වන්නේ ක්‍රීඩා ලෝලීන්ව අමන්දානන්දනයට පත්කරන...
ජපානයේ දොරටුව ලාංකිකයන්ට විවර කර දුන් තකිකෝ යොෂිඩා මැතිණියගේ 115 ජන්ම සමරුව (16) අදයි. යොෂිඩා මැතිණියගේ 115 වන ජන්ම සමරුව නිමිත්තෙන් අද (16) සපුගස්කන්ද යොෂිඩා පෙර...
ලයිකා සමූහය වෙත බදු පදනම මත ලබාදී ඇත්තේ රූපවාහිනි සංස්ථාව සතුව ඇති අයි නාලිකාවේ ගුවන්කාලය බව ජනමාධ්‍ය ඇමති – බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව...
සිනමා විචාරකයන්ගේ හා සිනමා කලා රසිකයන්ගේ අවධානය දිනාගත් යුරෝපා සිනමා උළෙල මෙවරත් 14 වැනි වරට හෙට (අගෝස්තු 16) අගෝස්තු 21දා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා...
ලෝක කාලගුණ විද්‍යා සංගමය මගින් ලබා දුන් රේඩාර් පද්ධතියක් ගොන්ගල ප්‍රදේශයේ ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රු. මිලියන 78ක අලාභයක් රජයට සිදුවී ඇති බව රජයේ...
ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන යන මහත්ම මහත්මීන් ජනාධිපති...
SLAS විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකු වන ජයන්ත විජේරත්න මහතා සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇති බව...
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ, සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය...
උතුරු ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය කටයුතු සඳහා ජපාන රජය විසින් ස්කැවිතා මානුෂීය ආධාර සහ සහන ව්‍යාපෘතිය [Skavita Humanitarian Assistance and Relief Project (SHARP)] ...