පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කොට තිබේ. ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු...
වයස අවුරුදු 40 ඉක්මවූවත් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති පුද්ගලයකු එය ලබා ගැනීමේදී ගෙවීමට සිදුවන දඩ මුදල රු. 2500 දක්වා ඉහළ දමා ඇත. පුද්ගලයකු නියමිත කාලය තුළ...
මේ වසර ඇතුළත රුපියල් බිලියන 3101ක රාජ්‍ය බදු ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුව ඇතැයි රාජ්‍ය ආදායම් පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කියයි. කෙසේවුවද, ඉලක්කගත...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ (30) ඒක්ව සිටියේය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද,...
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක පකිස්ථානය නේපාලය පහසුවෙන් පරාජයටපත් කරමින් ලකුණු 238ක විශිෂ්ට ජයක් ලැබීය ඊයේ (30) පැවැති මේ තරගයේදී පාකිස්තානු නායක බාබර්...
රට පුරා පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට රජය අධිෂ්ඨානශීලීව කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මහනුවරදී අවධාරණය කර තිබේ. එමෙන්ම, උතුරු...
මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වෑන් හොලන් (Chris Van Hollen) මහතා අද (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
රු. විසි නව කෝටි දස ලක්ෂයක් වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ කාන්තාවක් අද (30 අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී...
විදේශගතවන ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන කහ උණ එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම හේතුවෙන් විදේශගතවන්නන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.මෙම එන්නත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාත්‍යන්තර...
තිරිඟුපිටි ආනයනය බලපත්‍ර ක්‍රමය ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබේ. තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදලද කිලෝවකට රු.16 සිට රු.27 දක්වා...