කෝට්ටේ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) හිටපු මන්ත්‍රීවරයකු වන ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක (Mr.කොත්තු) විසින් තමාට එරෙහිව ව්‍යාජ පැමිණිල්ලක් කර අපහසුතාවයට පත් කළ බව කියමින්...
සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ රෝහල් වෙත සැපයූ ඖෂධ රෝගීන්ට දීම අවස්ථා 69 කදී අත්හිටුවා ඇති බවත් එහිදී අත්හිටුවූ ඖෂධ කාණ්ඩ අතරින්...
දිරියේ දී බැංකු පොලිය තනි ඉලක්කමක් දක්වා පහත යනු ඇති බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු වැඩිදුරටත්...
හික්කඩුව, සීනිගම මහා දෙවොල් දේවාලයේ පසුගිය වසර දෙක තුළ රුපියල් කෝටි ගණනක මහා පරිමාණයේ මුදල් වංචා සිදුව තිබෙන බව 2021 හා 2022 විගණන වාර්තා වලින් හෙළිවන්නේ...
මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරඟාවලිය ඊයේ (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එම ශූරතාව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කණ්ඩායම පරාජය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගත්තේය....
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ගල් තලාවක් අසල තරුණයෙකුට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තරුණයින් දෙදෙනෙකු උඩු පුස්සැල්ලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුපුස්සැල්ලාව...
හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති. දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව...
පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර...
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටුවේ අංක 07 හි රෝගියෙකු සෙෆ්ටාසිඩීම් (inj.ceftazidime) එන්නත අසාත්මික වීම නිසා මියගොස් ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙම එන්නත...
කප්පම් ගැනීමෙන්, පාතාල ක්‍රියාවන් මගින්, සොරකමින් සහ කුඩු ජාවාරමින් නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් රුස්කර ඇති ජාවාරම්කරුවන් සතු මුදල් හා සෙසු වත්කම්වලින් බදු අයකිරීමට දේශීය...