සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලිය 09% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික...
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක් සහ ග්රන්ථ කතුවරියක වූ සෝමා ටි. පෙරේරා මහත්මිය අද (11) අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 77වන වියේ පසුවූ ඇය දෙදරු මවකි. හැටේ දශකයේදී...
තුර්කියේ, ඉස්තාන්බුල් ගුවන්තොටුපළේ ව්‍යාපෘතියක සේවය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී 27 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ ශ්‍රී ලාංකිකයින්...
කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතන වලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක මහතා පත්කර තිබේ. එහි වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළ හෙළසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (10)...
මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට මාර්ග අවහිර වනසේ විරෝධතා පාගනකින් මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් පුද්ගලයන් පිරිසකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝගයක් නිකුත් කර තිබේ. මරදාන පොලිස්...
හවායි හි ලැව්ගිනි හේතුවෙන් මාවුයි දූපතේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 1,000ක් පමණ අතුරුදහන් වී ඇතැයි ගණන් බලා තිබේ. හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන්...
දේශපාලනය වෙනුවෙන් ඉන්දියාව කොටස් කිරීම සම්බන්ධයෙන් එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කොංග්රස් පක්ෂයට චෝදනා එල්ල කර තිබේ. ඒ, ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති විවාදයකදීය. වසර 1974දී කච්චතිව්...
හිඟ විදුලි බිල් පියවීමට කටයුතු නොකිරීම හේතුවෙන් විසන්ධි කළ බදුල්ල ශික්ෂණ රෝහලට අයත් අංශ කිහිපයක විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන තිබේ. රුපියල් කෝටි 07කට ආසන්න...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කොළඹ පැවති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් 20 දෙනා ඇප මත මුදාහැර තිබේ. ඒ ඔවුන් ඊයේ රාත්‍රි අලුත්කඩේ අංක...