සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද (11) සිට අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසා ඇත. ඒ, ජල මට්ටම අඩු...
හම්බන්තොට වරායේ ගාල්කර තිබෙන මෝටර් රථ නිදහස් කර දෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රු. 6,271,000ක මුදලක් වංචා කළ බවට චෝදනා මත පුද්ගලයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යංශය...
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ යැයි කියන රහස් පොලිසියේ රාජකාරි කරන කොස්තාපල්වරයකු ආදුරුප්පුවීදිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මෙම සැකකාර...
අද (11) උදැසන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ඉදිරිපිට ගාලු – කොළඹ ප්‍රධාන මාර්යේ විරෝධතාවයක් පැවැත්වුණි. ඒ, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනිය ඉවත්කරන ලෙස රජයට බලකරමිනි. ‘දම්සෝව’ සුරැකීමේ අදි...
අසත්‍ය ඔප්පුවක් සකස් කිරීම තුළින් නොතාරිස් ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා එල්ලවී සිටි නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අගවිනිසුරු ජයන්ත...
බලපා ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ වික්ටෝරියා ජලාශය විදුලිය නිෂ්පාදනයට උපරිම ධාරිතාවෙන් යොදාගතහොත් එහි උත්පාදන හැකියාව දින 30කට පමණක් බව මාධ්‍ය වාර්තා කර තිබේ. වික්ටෝරියා ජලාශයේ උපරිම...
2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙසද කටයුතු කළ MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ....
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යම් ආකාරයකින් ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙළක් සකස්කරන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. රාජ්‍ය අමාත්‍ය ගරු...
දැඩි වියළි කාලගුණය හමුවේ යල කන්නයේ වැඩිම වගා හානි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව, ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතා මේ බව...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ 22 ක් පුරහල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවක් අද (10) පස්වරුවේ ස්ථාන කිහිපයකින් ආරම්භ කෙරුණු අතර...