පුද්ගලයන් පිරිසක් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් මෙලෙස...
කඳාන වීදි මාවත ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයකට අයත් ගබඩාවක අද (08) උදෑසන හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ආයතනයේ ගණකාධිකාරිවරයා...
දකුණු ආසියානු යුනිසෙෆ් ළමා කළාපීය සුහද තානාපති වශයෙන් කටයුතු කරන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මහතා යුනිසෙෆ් සංවිධානයේ වැඩසටහන් කීපයකට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ...
ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකන ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම්, ජාතික දැල්පන්දු කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. මේ පිළිබඳව තර්ජිනී සිය නිල ෆේස්බුක්...
සුරාබදු නිලධාරීන් පිරිසක් විසින් බම්බලපිටිය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධව කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...
මහනුවර සිට කටුගස්තොට දක්වා දිවෙන A9 මාර්ගය අසල පිහිටි සුප්‍රසිද්ධ මහයියාව බිංගෙය ආසන්නයේම පිහිටි ඉඩමක් කොටස්කර විකිණීමට සකස් කිරීමෙන් අදාළ බිංගෙයට හානි ඇතිවීමේ තත්ත්වයක් මතුව ඇතැයි...
මෙරට සැබෑ ආර්ථිකය වෙත මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව මහබැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (07) පැවති උත්සවයකදී ඔහු...
සමනල වැවෙන් උඩවලව ජලාශයට අද (08) අලුයම 2.30 පමණ සිට ජලය මුදාහැරීම ආරම්භ කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, මෙගා වොට්...
දේශපාලන කුමන්ත්‍රණ කරමින් ජනතාව උසිගැන්වීමේ වැඩසටහන් විකාශය කිරීමේ චෝදනාව යටතේ සිරස රූපවාහිනි නාළිකාවට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් ඊයේ (07)...
ජපානයේ තෝකියො නුවර පැවති සිව්වැනි ලෝක ළමා සාම සමුළුවේ ( 4th Children’s World Peace Summit) විශිෂ්ඨතම සාම ත්‍යාගය දිනාගැනීමට ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වේයන්ගොඩ බණ්ඩාරනායක...