බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට සුරාබදු නිලධාරීන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. බම්බලපිටිය මුහුදු මාවතේ ඉන්ධන හලක් අසලදී අද (07) පස්වරුවේ අතුරු මාර්ගයක් ඔස්සේ...
ඉදිරි මහ කන්නයේ දී බෙදා හැරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින්, ජපන් ආධාර යටතේ ලබාගත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8,360 ක් මේ...
කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනල වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත්...
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (07) දිවුරුම් දුන්නේය. එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස මහාධිකරණ විනිසුරු සංජීව මොරායිස්...
මාධ්‍ය වාර්තා වල දැක්වෙන පරිදි විදුලි ගාස්තු යළි සංශෝධනය නොවන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. X පණිවිඩයක් නිකුත් කරමින් ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ...
ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර්1500 කාන්තා ඉසව්වෙන් ඉවත් වීමට ගයන්තිකා අබේරත්න තීරණය කර තිබේ. ඒ වෙනුවට සැප්තැම්බර් අගදී ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙල කෙරෙහි අවධානය...
කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරය අසල වැසිකිලියක පිපිරීමක් සිදුව ඇතැයි කැකිරාව පොලිසිය කියයි. අදාළ පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයාද සිය නිල කාමරය තුළ සිට ඇති අතර...
ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ,...
පනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේදී ලොරි රථයක යතුරු පැදියක් ගැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අතුරුගිරිය පොලීසිය පැවසුවේ තරුණ යුවළක් යතුරු පැදියේ ගමන් කර ඇති අතර, අනතුර...
කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරියකුගේ නිවසට පසුගිය දා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කර්ය බලකාය ප්‍රකාශ කරයි. මෙසේ...