දකුණු පාකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේදී හසාරා අධිවේගී දුම්රිය පීලි පැනීමෙන් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (06) පස්වරුවේ සිදු වූ මෙම අනතුරෙන් 100...
මහියංගනය මූලික රෝහලේ කාර්යමණ්ඩල සාමාජිකාවක් විසින් ම රෝහලේ ආපන ශාලාවෙන් මිලදී ගන්නා ලද Kandos K Super Nut Milk Choco එකක් තුළ තිබී මිනිස් සිරරකින් වෙන් වූ...
විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කිරීම සඳහා ඉල්ලුම් කෙරෙන විභාග සහතික පත්‍ර අද (07) සිට අයදුම්කරුවන්ට මාර්ගගත ක්‍රමයට ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇත. 2001 වසරේ...
ලීසිං සමාගම් විසින් මෙහෙයවන පිරිස් විසින් වාරික ගෙවීම් ප්‍රමාද වීම නිසා බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිය විට කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බව වැඩ බලන...
මෙරට කුකුළු මස් නිෂ්පාදනයට ඉන්දීය සමාගම් 2ක් සුදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මෙරට ව්‍යාපාරිකයන්ට ගැටළුවක් නොවන ආකාරයෙන් එය සිදු කෙරෙන...
119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන්...
රුපියල් කෝටි හතහමාරක ලොතරැයි දිනුම ඇදුණු බව පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන විත් දින දහයක් පුරා පහරදෙමින් ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ නිවාස දෙකක වරින්වර සිර කර සිටියදී...
ලබන වසරේ සිට වාර විභාග අඩු කර එක් වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින්...
මන්නාරම ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං බලාගාරය විවෘත කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (06) පෙරවරුවේ බලාගාරය විවෘත කර ඇත. මෙම බලාගාරය...
දූෂණ විරෝධී පෙරමුණේ සභාපති නාමල් කුමාර මහතාට පහර දී ඔහු සතුව තිබූ රුපියල් 60,000 ක මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැර ගත්තේ යැයි කියන පියපුතු දෙදෙනකු සැකපිට...