ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවල සඳහන් වන...
මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අදාළව පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග පරිදි පොලිස්පති විසින්...
‘බ්‍රැඩ්බි’ පළිහ වාර්ෂික රග්බි තරගාවලියේ 77 වැනි තරගයේ දෙවැනි අදියර යටතේ අද (05) පැවැති තරගයෙන් ලකුණු 27-17ක් ලෙස ත්‍රිත්ව විදුහල පරදා රාජකීය විදුහල තියුණු ජයක් වාර්තා...
ඉම්රාන් ඛාන්ට විරුද්ධව ඉස්ලාමාබාද් අධිකරණයේ ගොනු කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට වරදකරු වීම හේතුවෙන් එම අධිකරණය ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක...
පසුගිය සතියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවී නිමල් ලන්සා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විවේචනය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග...
ජාතික හා ජාත්‍යන්තර රැකියා වෙළදපොළ ඉලක්ක කරගනිමින් සියලු වෘත්තීය පුහුණු ආයතන හා සම්පත් ඒකරාශී කොට පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම කඩිනම් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක...
චීන, තායිලන්ත ජාතිකයින් විසින් අයථා මුදල් යොදා ගනිමින් අයථා ලෙස මෙරට මැණික් ගල් ඉතා අඩු වටිනාකමට ක්ෂේත්රයේදීම මිලදී ගැනීම හේතුවෙන් රජයට අපේක්ෂිත බදු මුදල් නොලැබෙන බව...
ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදාල හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ නමින්, කුමන දිනක, කුමන ලිපිනයකට යොමු...
ඉන්දුනීසියාවේ ජකර්තා හී සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළදී මරා දැමුණු ඔපෙක්ස් හෝල්ඩිංග්ස් අධිපති කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඝාතනයට සම්බන්ධ ඔහුගේ බ්‍රසීල් ජාතික බිරිඳ සහ ඇගේ...