උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා මෙරට ඉන්දීය මහා කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (01) කොළඹදී පැවැත්වෙන බව වාර්තා වේ. මෙම සාකච්ඡාවේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය...
වව්නියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (31) සවස මැදවෙත්යකුලම්,...
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (01) අලුයම...
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන්...