වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ දී සිදුකර ඇති වෙඩිතැබීමකින් ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩිතැබීම...
මෙරට ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයන්හි නිවාස මිලදී ගත් පාරිභෝගිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමට රජය තීරණය කර තිබේ. එම තීරණයට අනුව නිවාස මිලට ගෙන ඇති පුද්ගලයන් හා...
අද (28) දහවල් පැවැත්වීමට නියමිත විරෝධතාවයකට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ...
බළපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ පන්ති කාමරය තුළ සහ විදුහල් පරිශ්‍රය තුළ මේ දිනවල බලු මැක්කන් විශාල ලෙස බෝවී ඇති නිසා අද (28) සහ හෙට...
තායිලන්තයේ බැංකොක් නුවර සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 27ක් වටිනා රත්තරන් බිස්කට් 14ක් රේගු භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ...
සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් උප ව්‍යාපෘති 9ක් යටතේ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. ඒ අනුව, සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය...
මාතර දිසා විනිසුරුවරියගේ නිල නිවසේ රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයකු අද (28) උදෑසන වෙඩි වැදීමක් හේතුවෙන් එම ස්ථානයේම මිය ගොස් ඇති බව මාතර පොලිසිය පවසයි. මෙලෙස...
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට යළි අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී. පසුගිය දිනවල ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර ගිය උණ සහ...
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍ර භූමියේ පිහිටි පිහිණුම් තටාකයේ දිය නෑමට ගිය එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවෙකු දියේ ගිලී මරුමුවට පත්ව ඇත. ඊයේ...
ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. සිදුකළ විනය පරීක්ෂණයෙන් පසුව මාස 3කට ඔහුව එම ධූරයෙන් ඔහුව...