පිරමීඩ ජාවාරම මෙහෙය වූ ආයතන හා පුද්ලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවීමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. පිරමීඩ යනු...
මංගල උත්සවයකට සහභාගී වී නර්තනයේ යෙදී සිටියදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසුව 25 හැවිරිදි අවිවාහක තරුණියක් මියයාමේ පුවතක් මොරගහහේන පොලිසියෙන් වාර්තා වේ. මෙසේ මිය ගොස්...
මේ වසර අගදී ශ්‍රී ලංකාවට භාරදීමට නියමිත සංස්කෘතික කෞතුක භාණ්ඩවල අයිතිය පැවරීමේ නීතිමය ලියවිල්ලට අත්සන් තැබීම සඳහා නෙදර්ලන්ත රජයේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ සිටී. මේ අනුව,...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි....
චීන නෞකාවක් වන ‘ෂී යෑන් 06’ පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දී ඇති බවත්, එම නෞකාව පැමිණෙන්නේ නාරා ආයතනය සමඟ පරීක්ෂණයක් පැවැත්වීමට බවත් ආරක්ෂක අමාත්‍යංශය...
පාර්ලිමේන්තුව අසල සමනල පාලම ආසන්නයේ තිබී වැඩිහිටි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගත් බව වැලිකඩ පොලිසිය කියා සිටී. මෙසේ මියගොස් ඇත්තේ කේ.කේ.සෝමසිරි නැමැති හෝකන්දර නැගෙනහිර අටවැනි පටුමගේ පදිංචි...
බන්ධනාගාර රැඳවියෙකු ගේ පහරකෑමට ලක්වූ ජේලර්වරයකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමේ සිද්ධියක් පල්ලේකැලේ පොලිසියෙන් වාර්තා වේ. ජේලර්වරයා මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ කේ.විශේෂ...
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ‘රාජ්නාත් සිං’ මහතා ලබන සතියේ (සැප්තැම්බර් මස 2, 3 දෙදින) ශ්‍රී ලංකාවේ හදිසි නිල සංචාරයක් සඳහා පැමිණෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ....
කෙසෙල් වත්ත මාටින් පෙදෙසේ හෝටලයක්දී ටී 56 ගිනි අවියකින් 20 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ...
කෝ ඇමෙක්සි ක්ලොව් (Co amoxiclav) නැමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ, අදාළ ප්‍රතිජීවක ඖෂධය ලබාදෙන අතරතුර කොළඹ ජාතික...