24 වන වරටත් ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය මඟින් සංවිධානය කළ 2023 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී අද (22) පෙරවරුවේ විවෘත කෙරුණි....
පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මරාගෙන මැරුණ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් සම්බන්ධයෙන් එවක බුද්ධි අංශ ප්‍රධානියා විසින් යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යවරයා වූ රන්ජිත්...
මෙරට ක්‍රියාත්මක ‘කෝල් ටර්මිනේෂන්‘ ජාවාරමක් හේතුවෙන් ටෙලිකොම්, මොබිටෙල් ප්‍රධානව සෙසු දුරකථන ජාලාවලට මෙන්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ද ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වෙමින් ඇතැයි වාර්තා...
බීඩි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් පහර දී රුපියල් ලක්ෂ 10ක මුදලක් බලෙන් ලබාගත් බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. වලස්මුල්ල, රාජපුරගොඩ, මාරකැටිය ප්‍රදේශයේ...
‘නීපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ‘නීපා’ වෛරසය හඳුනාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ...
මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරඟ වදින තුන්දින ලීග් ක්‍රිකට් තරඟාවලිය අද (22) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු රැසකට කඩිනම් විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සංවිධාන අද (22) දින සෞඛ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක්...
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අද (22) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
මේ දිනවල චීනයේ පැවැත්වෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණ කුසලතා පුහුණු වැඩමුළුවකට ශ්‍රී ලාංකික කෘෂිකාර්මික සහ පශු සම්පත් විශේෂඥයින් සහ උපදේශකයින් 20 දෙනෙකු එක්ව සිටියි. චීනයේ යුනාන් පළාතේ...
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ එම අමාත්‍යාංශයේ නිලධාරින් වසරක කාලයකදී විදේශ සංචාර පනහක නිරතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සෞඛ්‍ය අංශය සකස් කළ වාර්තාවකින් අනාවරණය වී...