ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (14) සිය සහතිකය සටහන් කළේය. ශ්‍රී ලංකා මහ...
වර්තමානයේ පළාත් සභා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් යුක්තව පරිහරණය කරන ලෙස මුදල් කොමිෂන් සභාවට, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ...
2023දී සංචාරය කිරීමට ඇති ලෝකයේ හොඳම දූපත් 50 අතරට බ්‍රිතාන්‍ය සංචාරක වෙබ් අඩවියක් වන Big 7 Travel නම් සංචාරක වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාව ද නම් කර...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සැප්තැම්බර් 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(14) නියෝග කර ඇත. නීතිවිරෝධී ලෙස ජීප් රථයක්...
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ ද විටින් විට වැසි ඇති වන බව...
ගුවන් නියමුවන්ගේ ඇති හිඟයට පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට රජය මේ වනවිට අනුමැතිය ලබාදී ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි. එම සමාගමේ ප්‍රධාන විධායක...
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය. “2030 න්‍යාය...
අවුරුදු 3ක් ඇතුළත ‘අස්වැසුම’ ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි එම පුද්ගලයින්...
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 28කට වැඩි වටිනාකමකීන් යුත් නෞකා ඇතුළු යාත්‍රා 07ක් කාලයක සිට අක්‍රීයව පැවතුණද ඒවා අලුත්වැඩියා කර සේවයේ යෙදවීමට කටයුතු කර නොමැතී...
මෙවර පැවැත්විමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගයේ කාලසටහන අද (14) දින විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් 27...