ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව විසින් නව මහකොමසාරිස්වරයෙකු පත්කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත. ඒ අනුව මේ වන විට බෙල්ජියමේ ඉන්දියානු තානාපතිවරයා ලෙස...
මාරාන්තික නිපා වෛරසය ආසාදිතව සිටි කේරල ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මියගිය බව ඉන්දීය සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇත. වෛරසය ආසාදිත බවට තහවුරු...
මත්කුඩු මිලිග්රැම් 120ක් සමග ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් යාචකයකු දෛනිකව රුපියල් අටදහසක, දසදහසක ආදායමක් උපයන බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරිමේ දි අනාවරණය වි ඇතැයි...
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තමාව නොමඟ යවමින් පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් ලබා ගත්තේ මෙරට පෞද්ගලික මාධ්‍ය ආයතනයකින් බව...
ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට තිබේ. ඒ, නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන්...
ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය පිළිබඳ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ අද (12) කැඳවනු ලැබීය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව විත්තියේ සාක්කි කැඳවීමකින්...
ලබන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල වෙනස්කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සමග පැවති හමුවකදී විදුලිබල සහ බලශක්ති...
මෙරට ජනගහනයෙන් සියයට 05කට පමණ තවමත් උප්පැන්න සහතික නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රෙජිස්ට්‍රාර් ජනරාල්...
වත්තල,කෙරවලපිටිය කසළ අංගනය අපද්‍රව්‍ය කළමණාකරණ උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරිමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී ඇත. අමාත්‍යවරයාගේ උපදෙස් පරිදී ශ්‍රී ලංකා...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනුණු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහි විමර්ශන කටයුතු අවසන් කරන ලෙස පොලීසියට උපදෙස් නිකුත් කර ඇති බව...