එකම පරීක්ෂණය පෙන්වමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පිළිකා වලට යැයි කියමින් ඖෂධයක් හා ආහාර අතිරේකයක් නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලබාගෙන ඇති ආයතන දෙකක් සම්බන්ධයෙන් ඉදිරියේදී විපක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට...
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (12) පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්,නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 2223ක්...
රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක රජයේ රස පරීක්ෂකවරයා හමුවට අද (13) ඉදිරිපත් කිරීමට නියමිතය. ඉකුත් 06 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රත් ප්ර්රසන්න අල්විස් මහතා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ. ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස අද අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයේ...
නීති විරෝධී අන්දමින් මෙරටට ආනයනය කර රේගු නිෂ්කාශන වාර්තා සහ ලියාපදිංචි කිරීමේ වාර්තා ව්‍යාජ ලෙස සකස් කර රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී ජීප්...
ඇමරිකානු හැමිල්ටන් රිසර්ව් බැංකුව (HRB) ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරීම සහ එම බැංකුව රාජපක්ෂ – කබ්රාල් සමග ඇති කරගත් ගනුදෙනුව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් මහ බැංකු...
නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ බව කියන ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලික සමාගමේ (Onmax DT) අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ආදායම් බදු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දෙන ලෙසට...
ලබන 23 වනදා චීනයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉවත් වන බව නිවේදනය කර තිබේ. මෙම...
අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් හෙළි කළ කරුණු ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්ශන කමිටුව විහිළුවක් බැවින් එය එක හෙලා ප්‍රතික්ෂේප කරන බව...