මේ මස අගදී සිය ධූරයෙන් ධූරකාලය අවසන්වීමට නියමිත ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාට පසුගියදා ඉන්දියාවේ ප්රමුඛ සාමාගම් ජාලා දෙකක හිමිකරුවන් දෙදෙනෙකු විසින් රාත්‍රී...
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සම්බන්ධයෙන් නිකුත් කර ඇති රැඳවුම් නියෝගය...
පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින පුරා පැවැත්වීමට අද (08) පෙරවරුවේ කථානායක මහින්ද යාපා...
එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 වැනි සෙනසුරාදා දින ප.ව. 2.00 ට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (08) තීරණය...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් හෙට (09) දිනයේ දීත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් අද (08) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව...
පසුගිය 01 දින මාලිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකළ සිදුවීමේ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට...
පාතාල ක්‍රියාකාරකම් වෙනුවෙන් යතුරුපැදි සැපයූ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 39 හැවිරිදි මෝදර ප්‍රදේශයේ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා...
පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සම්මත කරන ලද දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක – මහින්ද යාපා අබේවර්ධන මහතා අද...