නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ වෙළෙඳපොළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ප්‍රහාරයෙන් පුද්ගලයන් 32ක් තුවාල ලබා ඇති අතර මියගිය...
Channel 04 නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් තම ස්ථාවරය දීර්ඝ ලෙස පැහැදිලි කරමින් හිටපු ජනාධිපති...
ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වසරේ මුල් මාස 7 තුළ පමණක් රෝගීන් 864 ක් වාර්තා වී ඇති අතර කොළඹ...
ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි නිෂ්පාදන අතර ප්රමුඛත්වයක් ගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති Khaled Al Ameri මහතා පවසා තිබේ. තානාපතිවරයා එලෙස පවසා...
පයාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් 10 දෙනෙකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. රෝගාතුර වූ පිරිස් අතර පාලන අංශයේ සහ...
පාස්කු ඉරුදින ප්‍රහාර පසුපස තිබූ කුමන්ත්‍රණය සහ එයට සම්බන්ධව සිටියා යැයි කියන පුද්ගලයන් පිළිබඳව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4 නාලිකාව’ කළ වාර්තාව වැඩසටහන සම්බන්ධයෙන් සහ ඒ සඳහා වෙහෙසුණු...
කන්තලේ පොලිස් වසමට අයත් රජඇල ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ පුද්ගලයෙකු තම දියණිය සමග දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ. ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ...
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද (07) සිට ලබන 16 වන දින දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව...
ඇමරිකාවේ මේ වනවිට පවතින ආර්ථික පසුබෑම හේතුවෙන් මෙරට මැණික් සඳහා ඇති ඉල්ලුම සීඝ්රයෙන් පහළ බැස ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරයි. එසේ වුවද...
පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටි පුද්ගලයෙකු කාන්තාවක් අපයෝජනයට ලක්කර ඇය සතු රන් භාණ්ඩ කොල්ලකෑම හේතුවෙන් මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අපයෝජනයට ලක්වූ කාන්තාව සම්භාහන...