අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ලබන 13දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව...
2022 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත්...
හොංකොං සිට ගුවන් ගමන් සිදුකළ කැතේ පැසිෆික් (Cathay Pacific) නම් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත නැවතත් ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. මහජන ආරක්ෂක...
ශ්‍රී ලංකා පොලීසියේ නිලධරයන්ගේ වෘත්තීමය දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ආරම්භ කරන ලද “ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන...
නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජි.විජේසූරිය මහතා අවධාරණය කරයි. අද(06)...
පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටු කරගෙන උපරිම දඩුවම් පැමිණවීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ...
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද (6) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය. ඒ අදාළ පනත් කෙටුම්පත රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක...
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 වර්ෂයේ අගෝස්තු මාසය තුල පමණක් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ...
ඉන්දියාවෙන් රුපියල් 850කට කුකුළු මස් කිලෝවක් ආනයන කළ හැකි බවට පාරම් බෑ ඇමති නලින් ප්‍රනාන්දු මහතා හා නිලධාරීට දේශීය කුකුළු මස් කිලෝවක නිෂ්පාදන වියම ගණනය කිරීමේදී...