මෙරට ප්‍රසිද්ධ සහල් සමාගමක් වන නිව් රත්න සහල් සමාගමට රසායනික පොහොර ගෙන්වා දෙන බව පවසමින් රුපියල් එක්කෝටි හැටලක්ෂයක මුදලක් වංචා කළ ඉරේෂා ට්‍රේඩිං පුද්ගලික සමාගමේ අධ්යක්ෂ අසංක...
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය (01) දා සිට සේවයට වාර්තා නොකිරීම නිසා එම රෝහලේ කටයුතු අඩපණ වී ඇති බව රෝහල් බලධාරීහු පවසති....
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. X පණිවිඩයක් (ට්විටර්)...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. බස්නාහිර...
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. මේ බව පැවසෙන ලිපියක් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක්...
ශ්‍රී ලංකාවට යළි ඉන්දීය හමුදාව ගෙන එන ආකාරයේ පසුබිමක් නිර්මාණය නොකරන ලෙස තමන් ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා...
ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක මෙන්ම ගායිකාවක වූ සීතා නානායක්කාර මහත්මිය ඊයේ (05 දා) අභාවප්‍රාප්ත වූවාය. තිදරු මවකවූ නානායක්කාර මහත්මිය මියයන විට 85 වන වියෙහි පසුවූවාය. 1955 වසරේදී...
සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද (06) ආරම්භ කෙරේ. අද, හෙට (07) සහ අනිද්දා (08)...
ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගය ලකුණු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එසේම දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි...