2023 වසර අවසන් වන විට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පාර්ලිමේන්තුවේ පැවති...
මත් ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කිරීමේ වර්තමාන කටයුතු පිළිබඳව ‘රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ...
සැප්තැම්බර් 12දා එළිදැක්වීමට නියමිත ඇපල් සමාගමේ (Apple) නවතම අයිෆෝන් (iPhone) ජංගම දුරකථනයට බොහෝ විට අනිත් ජංගම දුරකථන සමග පොදුවේ භාවිත කළ හැකි චාජරයක් සම්බන්ධ කළ හැකි...
අප්‍රිකානු කලාපයේ තවත් ටවල් 2ක් හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිවී තිබේ. එසේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට...
නැවත සංශෝධනය කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් ත්‍රස්ත විරෝධී පනත හඳුන්වා දීම...
අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමුවන තෙක් පාසැල් පද්ධතිය තුළ රඳවා ගනිමින් වෘත්තීය අධ්‍යාපනයට අදාල මූලික ක්ෂේත්‍ර 5ක්...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් “චැනල් 4” නාලිකාව කළ හෙළිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළ බව කම්කරු හා...
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි හඳුනාගත් තවත් ඉඩම් කොටසක් පරවශ්‍යතා අයිතිය උප කල්බදු ලබාදීමේ අයිතිය ද සහිතව ලංකා විදුලිබල මණ්ඩලය වෙත බදු...
විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා පවතින බාධාවන් ඉවත් කර මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා ගෙන ඇති තීරණයන් සම්බන්ධයෙන් අද (05) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය...
ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ ඒ වෙනුවට පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් හඳුන්වා දීමට පනත් කෙටුම්පත් සැකසිම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 1972 අංක...