මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරවීම් මගින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම...
යුද ගැටුම් හේතුවෙන් දශක තුනක් නැවතී තිබුණු ඛණිජ වැලි ඍජු අපනයන කටයුතු යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායෙන් ටොන් 30,000 ක “සර්කෝන්”...
ඊයේ(4) නිකුත් වූ 2022 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය, මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමෝදි මුණසිංහ ශිෂ්‍යාවට හිමිව තිබේ. එමෙන්ම භෞතික විද්‍යා අංශයේ...
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය...
ලබන ජනවාරියේ සිට උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමා මාස හයක් ඇතුළත නවීකරණය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ...
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (05) ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය. තරගය පස්වරු 03.00ට ආරම්භ වන අතර, මෙම...
කොළඹ වරාය රේගුවට කඩල ( Chick Peas ) ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධීව මෙරටට ආනයනය කර තිබූ රුපියල් තුන් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා උඳු තොගයක් රේගු...
උණ රෝගය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අට හැවිරිදි දැරියකගේ අතක් එහි වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයක් මඟින් කපා ඉවත් කිරීමේ සිද්ධියක් ඊයේ (04) වාර්තා විය. මෙම...
මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව අවයව දන්දී පුද්ගලයන් හත්දෙනකුට ජීවිතය දුන් කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවිය මෙවර...
නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ බව කියන ඔන්මැක්ස් ඩී .ටී. පුද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් කෝටි හැටතුනකට අධික වටිනාකමින්...