මඩකළපුව තොප්පිගල, වඩමුණේ උත්තුචේන යන රක්ෂිතවල, පුරාවස්තු ද ඩෝසර් දමා කිසියම් පිරිසක් මහා වන විනාශයක් කරන බවට පරිසරවේදීහු සහ ප්‍රදේශවායේ ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති. තිස්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව සමාජ ප්රජාතන්ත්රවාදය උදෙසා පොදු...
ලාෆ්ස් ගෑස් සිලින්ඩර් වල මිලද අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරය මිල රු. 145...
වසර 2022 අ.පො.ස උ/පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කර තිබේ. www.doenets.lk/examresults වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි වේ. ——————————————————- (පෙර පුවත : පෙ.ව.08: 2023 සැප්තැම්බර් 04) උසස්...
එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍ය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ගෙන ඇත. මෙලෙස...
මෙරට පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය මෙන්ම දරුවන්ට එරෙහි සයිබර් ප්රචණ්ඩත්වය පිළිබඳව ළමුන් සඳහා ව පාර්ලිමේන්තු සංසදයේ අවධානය මෙරට පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ...
කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 09දා පෙරවරු 8.00 සිට පසුදින (10දා)...
පවතින අධික වර්ෂාපතන තත්වය යටතේ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් සඳහා තෙවැනි අදියරේ රතු නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO)...
තම ජීවිතයට සිදු වූ විශාල අසාධාරණයක් නිසා මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගත් ශ්‍රී ලාංකික තරුණිය කුවේට් රාජ්‍යයේ...
මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා ආහාර ලබාදීම අත්හිටුවා තිබේ. ආහාර සැපයුම්කරුවන් සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඩකලපුව දිස්ත්‍රික්...