2019 පාස්කු ඉරිදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ වාර්තා වැඩසටහනක් හෙට (05) විකාශනය කිරීමට බ්‍රිතාන්‍යයේ චැනල් 4 සූදානම් වන අතර, රාජපක්ෂ පවුලට පක්ෂපාතී මෙරට...
අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ලිට්රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව පහත පරිදි මිල ඉහළ යාම සිදුවනු ඇති. කිලෝ ග්‍රෑම් 12.5 – මිල රුපියල්...
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ මෙරට සංචාරය අවසන් මොහොතේ දී අවලංගු කිරිම පිළිබද ලොවපුරා දේශපාලන ප්‍රධානීන්ගේ අවදානයට යොමුව ඇති බව වාර්තා වේ. පසුගිය සතිඅන්තයේ ඉන්දීය...
කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවට යවා ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජී විජේසූරිය මහතා පවසයි....
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් විශේෂ පුහුණු කඳවුරකට එක්වීම සඳහා පෙරේදා (02) චීනය බලා පිටත්ව ගියේය. මේ කණ්ඩායමට ක්‍රීඩකයන් 6 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 3 දෙනෙක් සමඟ...
පිරවුම්හල් හිමියන්ගෙන් තෙල් සංස්ථාවට අයවිය යුතු රුපියල් මිලියන තුන්සියයකට (රුපියල් 300,882,260.78) අධික මුදලක් බොල් ණය සේ කපා හැරීමට නිර්දේශ කරමින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට...
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි රැහැන් තොගයක් නීති විරෝධි ලෙස සන්තකයෙ තබා ගැනිම ඇතුළු චෝදනා ගනනාවක් සම්බන්ධව කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගැනුන කෝටිපති ව්‍යාපාරිකයකු අනිද්දා...
බීමත් පුද්ගලයෙක් පැදවූ මෝටර් රථයක් වාහන 5ක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබේ. ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශයේ දී සිදුවී ඇති එම අනතුරින් 73 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තවත් 6...
වවුනියාව සිදම්බරපුරම ප්‍රදේශයේදී පුද්ගලයකු වලස් ප්‍රහාරයකට ලක්විමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති අබව සිදම්බරපුරම් පොලීසිය සදහන් කරයි මෙම පුද්ගලයා කිසියම් කටයුත්තක් සදහා සිදම්රපුරම කැලෑප්රද්ශයට...