මිල සූත්‍රයට අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව ලබන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදුකරන බව එම සමාගම...
ඩීසල් ලීටරයක මිල රු. 35 කින් ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමූ බව ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් අද (01) පැවසීය. හෙට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. නිවේදනයක් නිකුත්...
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු සිව් දෙනෙකුට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ. කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක හිමිකාරිත්වයට අදාළ ආරවුලක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි ව්‍යපාරිකයෙකු...
ශ්‍රී ලංකාව විසින් ලබාගත් විනිමය හුවමාරු පහසුකමට අදාළව බංගලාදේශයට තවත් ණය වාරිකයක් ගෙවා ඇත. ලංකාව ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදලට අදාළ දෙවන වාරිකය ලෙස ඩොලර්...
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයෙහි නිෂ්පාදන කටයුතු මේ මස 18දා සිට ඔක්තෝබර් 08දා දක්වා අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා...
ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. (BFP) හී බලපත්‍රය අද (01) සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. මෙම මුල්‍ය...
x සමාජ ජාලය (ට්විටර්) හරහා ඕඩියෝ හා වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව එහි හිමිකරු ඊලෝන් මස්ක් පවසයි. ඇපල් හි හි iOS හා ගූගල්...
ඉකුත් 28 වනදා වැල්ලම්පිටිය කිත්තම්පහුව පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියක් සහ සැකකරුවකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය...
ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ...