ඊයේ (සැප්තැම්බර් 25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය
ලබන මස 01දා සිට ප්‍රදේශ කිහිපයකට අදාලව ජල බිල්පත් ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට නිකුත් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන ඇත. මෙම ක්‍රමවේදය තෝරා ගත්...
2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ. 2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත...
අවිස්සාවේල්ල තල්දූව ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් යමින් සිටි තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නා රමේෂ් නමැති පාතල නායකයාගේ...
මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ. මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, සැකකරුවන් දෙදෙනා ශ්‍රී...
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබේ. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති...
චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්රදානය කරන ලද ලිපිද්‍රව්‍ය සහ අනෙකුත් පාසැල් උපකරණ සහිත පාසල් බෑග් මෙන්ම පාසල් නිල ඇඳුම් රෙදි මීටර් 43,000ක් මෙරට සිසු සිසුවියන් 12,000ක් අතර බෙදාහැරීමේ...
කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills FoodCity) සුපිරි වෙළඳ සැලක් තුළ (බොරැල්ල ශාඛාව) තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතර සිටි සැකකරුවන් රුපියල් පන්දහස බැගින් වූ...
ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණය විසින් වසර 05ක සිර...
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක්...