චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම දිනා ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) සමත් විය. ඒ අනුව...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයා ව සිටි දිනේශ් ශාෆ්ටර් මහතාගේ දේහය නැවතත් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නියෝග කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් බැවින්...
ගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. පහර කෑමට ලක්වූ පොලිස්...
මාස පහකට ආසන්න කාලයක් පුරා පැවති වැඩ වර්ජනය අවසන් කිරීමට හැකි වන පරිදි, චිත්රාගාර ප්‍රධානීන් සමඟ තාවකාලික ගිවිසුමකට එළැඹීමට එකඟත්වය පළ වී ඇති බව ඇමෙරිකානු තිරරචකයන්...
සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සිදුවන යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස...
තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. විමර්ශන පැවැත්වෙන කාලසීමාවේදී සැකකරු විසින්...
ආරච්චිකට්ටුව මුතුපංතිය ධිවරගම්මානයේ මුහුදු වෙරළට දිනක් වයසැති පිරිමි බිළිදෙකුගේ මළසිරුරක් ගොඩගසා ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. මුහුදු වෙරළට ක්‍රිකට් ගැසීමට ඊයේ (24) සවස පැමිණි තරුණයින් පිරිසක් සහ...
රුපියල් මිලියන 300 ක් පමණ වටිනා කොකේන් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කෙන්යානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...
කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills FoodCity) සුපිරි වෙළඳ සැලක් තුළ (බොරැල්ල ශාඛාව) තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත...