මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275කට නියෝජිතයන් 8,287ක් තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්...
වැලිගම, බටවල, පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි. මිදිගම පොලිස් වසමේ පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික...
අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු එළැඹෙන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. සැකකරු අද (17) අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී...