භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක්...
ටී පනස් හය ගිනි අවියක් සමග අතුරුදහන් වී ඩුබායි වෙත පැනගිය පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතියක් ලෙස සිටි නැටුම් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය රාත්‍රී සමාජ ශාලාවල නර්තනය...
මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට...