දරුණු ගනයේ සංවිධානාත්මක අපරාධකරුවකුවූ මියගිය මාකඳුරේ මධූෂ්ගේ මුදල් ලබාදෙන්නැයි කංජිපානි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ක්ලබ් වසන්ත කංජිපානි ට කළ තර්ජනය...
ප්‍රසිද්ධ රැප් ගායන ශිල්පී “ශාන් පුතා” නම් පුද්ගලයා අද උදෑසන ගිනි අවියක් සමඟ අත් අඩංගුවට ගෙන තිබේ. මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමඟ මීගොඩ අරලිය...
පසුගිය කාලයේ විවිධ බලපෑම් මත වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්‍රදේශ නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි. පරිසර අමාත්‍ය ධම්මික...