ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ (NMRA) ඇගයීමකින් තොරව 2022 වසරේදී Savorite නමැති පුද්ගලික සමාගමට ඖෂධ වර්ග 38 ආනයනය කිරීම සඳහා ලියාපදිංචිය...
ගින්නක් හටගත් ආන්දෝලනාත්මක කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල රජයේ රස පරීක්ෂකවරයා විසින් අද (07) පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබේ. එහි 33 වන මහලේ ඊයේ (06) පස්වරුවේ...
රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්රවේශයන් 03ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර...