මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් 71,000කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටී. කොට්ඨාස...
කාශ්මීර ප්‍රාන්තයේ නොමිලේ ඉඩම් ලබා ගැනීමේ චෝදනාවක් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට එල්ල විමත් සමඟ රුපියල් කෝටි 1650ක ආයෝජනයක් එම ප්‍රාන්තයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන...
ලෝක ග්ලූකෝමා දිනය (World Glaucoma Day) අදට (මාර්තු 12) යෙදි තිබේ. ලෝක ජනගහනයෙන් මිලියන 4.2ක අධික ප්‍රමාණයක් ග්ලුකෝමා නිසා අන්ධභාවයට පෙළෙන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි....