කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර ‘නිල් මහා සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (06) ආරම්භ වේ. තුන්දින තරගයක් වන මේ තරගය හෙට...
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10වනදා සිට...