පසුගිය මාර්තු 17 වනදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදියේ සිදුවු වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. නාගලගම් වීදිය ප්‍රදේශයේ දී පුද්ගලයින්...
කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතව සිටියදී නාවික හමුදා භාරයට ගැනීමේදී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩිවැදී ඇත්තේ අනපේක්ෂිත ලෙස ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් බව නාවික හමුදාව අද (29)...
ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණයෙන් ලකුණු 10,000 සීමාව අත්පත් කරගත් ලොව පස්වැනි වේගවත් ම පිතිකරුවා බවට අද (29) පත්විය. ඒ අද ගාල්ල ජාත්‍යන්තර...