පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ...
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව අද (04) දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත. එහි සජීවි විකාශය පහතින් දැක්වේ
ශ්රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ. අද (04) සිට ක්රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති...