සෞඛ්‍ය වෘත්තිය සමිති 19ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(19) උදෑසන 7.00 ට අවසන් විය. අයවැය යෝජනා මගින් සිය දීමනා කප්පාදු...
ආපදා හේතුවෙන් සිදුවන ජීවිත හානි වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 250,000ක වන්දි මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට රජයේ අනුමැතිය ලැබුණු බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර්...
කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර සෙසු ජනාධිපති මන්දිර සහ අමාත්‍ය නිල නිවාස සුදුසු ව්‍යාපෘති සදහා භාවිතයට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක...