දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුවේදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් කතාවක් පවත්වා...
මධ්‍යම කඳුකරයේ බටහිර මායිම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියලි කාලගුණය සමඟ කාසල්රි ජලාශයට මායිම්ව පිහිටි කාසල්රි වතු රක්ෂිතයේ අද (23) ගින්නක් හටගෙන තිබේ. ඒ හේතුවෙන්...
සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසු දළඳා ප්‍රදර්ශනයක් පවත්වන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (23) මහනුවරට පැමිණි අවස්ථාවේදී...