වවුනියාව විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි ආකාරයේ ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රයක් නිපදවා තිබේ. එම...
මේ වනවිට දේශීය වෙළඳපොළේ සියඹලා හිඟයත් මතුව තිබේ. ඒ සමඟ සියඹලාවල මිල ගණන් ද බොහෝ සේ ඉහළගොස් ඇති බවයි වෙළෙඳ ප්‍රජාව සඳහන් කරයි. මීට පෙර සියඹලා...
ඉන්දියාවේ පැවැත්වෙන ලොව විශාලතම සංස්කෘතික මංගල්‍ය වශයෙන් සැලකෙන කුම්භමේලා උත්සවය වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රයග්‍රාජ් නගරය මේ වන විට සුදානම් වන බව වාර්තා වේ. අදින් (13) ආරම්භ වන...