කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇත. අනතුරින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි...
පයාගල, බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබෙයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මාර්ගයක බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස...
අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීමට අලාභ වශයෙන් රු.කෝටි 122 ආසන්න මුදලක් වන්දි වශයෙන් ලබාගත් මන්ත්‍රීවරු 43 දෙනෙකුගේ නාමලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙයි ජනමාධ්‍ය හා...