බත්තරමුල්ල සහ බොරැල්ලේ පිහිටි නිව් ආශා වයින්ස් ස්ටෝර්ස් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මුද්‍රා තබා තිබේ. ඒ සුරා බදු බලපත්‍ර...
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතාව පත්කර තිබේ. පෙබරවාරි මස 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාපතිවරයා විසින්...
පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවමත් තමා වෙත ලැබී නොමැති බව කථානායකවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. විපක්ෂ නායක...