චීන ව්‍යාපාරික ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී අත්සන් කෙරිණි. මෙහි ප්‍රධාන...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකා නායක චරිත් අසලංක එම කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ. එමෙන්ම ඔහු...
පානදුර උතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු රාජකාරී කාලසීමාව තුළ බීමතින් නිදා සිටින බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය ප්‍රතිචාර දක්වා තිබේ. සමාජ මාධ්‍ය...