නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක්කරමින්...
අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්ර ඉටු කිරීම අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවියගේ ප්රධානත්වයෙන් ඊයේ (14) අග්රාමාත්ය කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට...