බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ...
නව සංචාරක කලාප 13 ක් හඳුනාගෙන තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති බවයි....
අමෙරිකාව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියූ ඇගීඩ් පවසයි. ඩෙන්මාකයේ කෝපන්හේගන් අගනුවරදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා ආරම්භ කිරීමට...