2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා...
මේ වනවිට දේශීය වෙළඳපොළේ සියඹලා හිඟයත් මතුව තිබේ. ඒ සමඟ සියඹලාවල මිල ගණන් ද බොහෝ සේ ඉහළගොස් ඇති බවයි වෙළෙඳ ප්‍රජාව සඳහන් කරයි. මීට පෙර සියඹලා...
ඉන්දියාවේ පැවැත්වෙන ලොව විශාලතම සංස්කෘතික මංගල්‍ය වශයෙන් සැලකෙන කුම්භමේලා උත්සවය වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රයග්‍රාජ් නගරය මේ වන විට සුදානම් වන බව වාර්තා වේ. අදින් (13) ආරම්භ වන...