මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර පහෙන් තුනක් බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය...
බදුල්ල මොණරාගල දිස්ත්‍රික් එක් මායිමක ගොවිතැන් වල නිරත වන ගොවි පවුල් 200ක පමණ සංඛ්‍යාවකට සෙත සලසන සියයට 90ක් ඉක්මවන සේ වැඩ නිමා කළ විදුලි ව්‍යාපෘතියක් බදුල්ලේ...
අද ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස අද දිනය නම් කර තිබේ. ළමා හිංසනයට එරෙහි වීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් දරුවන් වෙනුවෙන්...