පාකිස්ථානයේ සටන්කාමීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදාගෙන තිබේ. පෙරේදා දහවල් බලොකිස්තාන් ප්‍රාන්තයේ ක්වෙටා සිට පෙෂාවර් බලා...
කල්පිටිය බත්තලංගුන්ඩුව මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් කර තිබේ. එහිදී ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගත් අතර පුද්ගලයින් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබී රත්තරන් කිලෝ...
බදුල්ල මොණරාගල දිස්ත්‍රික් එක් මායිමක ගොවිතැන් වල නිරත වන ගොවි පවුල් 200ක පමණ සංඛ්‍යාවකට සෙත සලසන සියයට 90ක් ඉක්මවන සේ වැඩ නිමා කළ විදුලි ව්‍යාපෘතියක් බදුල්ලේ...