සියලුම අධිකරණ විනිසුරුවරුන් සඳහා විශේෂ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් රජය හඳුන්වා දී තිබේ. මෙම මස 17 වැනිදා සිට ක්‍රියාත්මක නව රක්ෂණාවරණය අවශ්‍ය නම් ඒ සඳහා ලියාපදිංචිවන ලෙස...
ස්වයංක්‍රීයව ක්‍රියාත්මක දොර සහිත බලවේග කට්ටල දුම්රිය 5ක් ආනයනයට කටයුතු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියයි. සම්පූර්ණ වායුසමනය කර ඇති එම බලවේග කට්ටල දුම්රියයන්ගේ...