බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්රදේශය තුළ සැරිසරමින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ පොඩි සහරාන් නමැති අනුවර්ත...
විදේශයන්හි දේපොළ මිලදී ගැනීම සඳහා සිදුකරන ආයෝජන ප්රවර්ධනය කරමින් පළකරන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් ශ්රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත්කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (20) සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්රියාත්මක බව නිවේදනයක් නිකුත්...