ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්...
ගම්පහ වීරගුල ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල් ගත කර තිබේ. තුවාලකරු 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි, පොලිසිය සඳහන් කළේ. සිද්ධියට හේතුව මේ දක්වා...
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම ලෝක කුසාලනය තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා තිබෙනවා. 2008 වසරට පසුව ඔවුන් එලෙස සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වනවා.